Monday, July 18, 2011

මේක තමයි Life එක පාට පාට Dream එක

ආ.............යාලුවනේ කොහොමද?මේ ලියන්නෙ E-Money ගැන පළවෙනි Post එක.කියවල ගන්න තියෙන දෙයක් අරගන්න.ලංකාවෙ ඉන්න අය කලගුණ දන්නවනෙ.ඉතින් මාව Follow කරන්න.ඔයා ලංකාවේ නෙමෙයි නම් එපා හොදේ............
E-Money කියන්නෙ දැන් දැන් ලෝකෙ අන්තර්ජාලය භාවිතා කරන අය අතරෙ ගොඩක් ප්‍රසිද්ධ මාතෘකාවක්.ඒ වගේම ඒක ගොඩක් ලොකු පරාසයක පැතිරිලා තියෙන දෙයක්.ඉතින් මම හිතුව පොඩි දෙයකින් පටන් ගන්න.E-Money ගැන ගොඩක් බොලොක්ක ලියලා තියෙනවා සිංහලෙන්.හැබැයි ඒව ගොඩක් පරණ Post දැන් කාලේ අලුත් තාලේ වෙනස්..........උදාහරණයක් විදිහට ඔයාල දැකල ඇති Upload කරල මුදල් හොයමු කියල තියෙන ලිපිවල Duckload කියල Site එකක් ගැන දාල තියෙනව.ඒත් දැන් එයල Remote Upload දෙන්නෙ නෑ.
ඇත්තටම මේ දේවල් පටන් ගන්න කලියෙන් අපටම කියල E-Mail එකක් ඕන .කියන්න දෙයක් නෑනෙ මම හිතනව ඔයාලා හැමෝම ගාව E-Mail එකක් ඇති කියලා.හැබැයි එක දෙයක් හොදට මතක තියා ගන්න ආවට ගියාට ඔයාලගෙ E-Mail එක එක Sites වලට දෙන්න යන්න එපා.සමහර අය ඉවරයක් නැතුව Spam එවයි.E-Mail එකක් නැත්නම් G-Mail Account එකක් හදාගන්න.ඒක අනෙක් ඒවට වඩා හොදයි.
අන්තර්ජාලය හරහා ගනුදෙනු කරද්දී අපට Bank Account එකක් වගේම Online Account එකක් ඕන.Bank Account එකක් නම් Sampath,HNB වගේ Bank එකකින් ගන්න.Online Account නම් සපයන විවිධ ආයතන තියෙනවා.ALERTPAY හා PAYPAL ඒ අතරින් ගොඩක් ප්‍රසිද්ධයි.මේවල Account එකක් නැති අය මගේ බොලොක්කෙ තියෙන Banner එක Use කරන්න.තවත් විස්තර ඕන අයට මම ලගදීම Post එකක් ලියන්නම්කො.Account එකක් හදාන ලෑස්ති වෙලා ඉන්නකො.
එතකන් මම කියන්නම් කිසිම දෙයක් නොකර අපි Net එකේ ඉන්න කාලයෙන් උපරිම ප්‍රයොජන ගන්න ඒ කියන්නෙ කීයක් හරි හොයාගන්න පුලුවන් ක්‍රමයක් ගැන.මම බොලොක්කෙ Banner එකක් දාලා තියෙනව එතනින් ගිහින් Register වෙන්න ඉස්සෙල්ලම.කරන්න තියෙන්නෙ මෙච්චරයි,Register උනාට පස්සෙ Log වෙලා ඒකෙ වම් පැත්තෙ උඩ තියෙන Start Surf කියෙන තැන Click කරන්න.ඊට පස්සෙ ඒ Tab එක Close නොකර ඔයාට ඕන කෙහෙම්මලක් කර ගන්න.මතකනෙ අර Tab එක Close කරන්න නම් එපා පුතේ.................අපි Net එකේ ඉන්න පැය ගානට එයාලා අපට ගෙවනව.ලාබයිනේද වැඩෙ.නිකන්ම ඉන්නවට වඩා ඒක හොදයිනෙ.එයාල 1 hour වලට USD 0.035 ගෙවනව.නිකන් ගියාම සත 5ක් වත් නැතුවට වඩා ඒක හොදයිනෙ.සමහර Site වල ඉන්නකොට ගෙවන ගාන වැඩියි.ඔය මූනුපොතට එහෙම හොදට ගෙවනව.ඉතින් බලන්න ඕකට වෙල පැය ගනන් කාලෙ කන අයට මේ වැඩේ හොදයිනෙ.අයියල,අක්කල,නගෝල,මලෝල කරල බලන්නකො.මහන්සියකුත් නෑනේ.................
මම කැමති නෑ ඔය හැමෝම කරන දේ කරන්න.මට ඕන ලංකාවෙ මෙතෙක් කාලෙකට නොකරපු දෙයක් කරන්න.සිංහල බොලොක්ක කලාවට අලුත්ම දෙයක් දෙන්න.මම හිතන්නෙ මට ඒක කරන්න පුලුවන් වේවි.ඊලග ලිපියත් මෙච්චර කාලෙකට කව්රුත් නොලියපු එකක් වේවි.
ගොහින් එඤ්ඤං ආයුබෝවන්ඩ.....!!!
මට නිදිමතයි.............ඔයා කියන හින්දම _ _ _ කරලා නිදාගන්නම්කො !!!   

No comments:

Post a Comment